මෙරට සමාගම් දෙකක් විසින් කුඩා මෝටර් රථ දෙකක් නිපදවා තිබෙනවා.

Sayuri Motor Corp Lanka Ltd සහ Kapla Motors Industries manufacture සමාගම්ය.

සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගම නිපදවා ඇති ප්ලගින් හයිබ්‍රිඩ් මෝටර් රථයට ඉතාමත් සමානකම් දක්වන මෝටර් රථයක් චීනයේ නිෂ්පාදනය කර ඇතත්,  අදාල සමාගම මෙරට කර්මාන්ත ශාලාවක තම මෝටර් රථය නිපදවන අයුරු දැක්වෙන ඡායාරූප සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගමේ ෆේස්බුක් පිටුවේ පලකොට තිබෙනවා.

02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17

කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චර් සමාගම නිපදවන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට මෙසේ ඉදිරිපත් කොට තිබෙනවා. මුදල් අමාත්‍යවරයා තම ෆේස්බුක් පිටුවෙහි ඡායාරූප සමගින් පලකොට ඇත්තේ අදාල “මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මම පොරොන්දු වුණා“ යනුවෙනි.

18 19 20

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here