Home දේශපාලන හුටපට

දේශපාලන හුටපට

නීතිඥ මණ්ඩලයට රන්ජන්ගෙන් චෝදනාවක්… (PHOTO)

දූෂිත විනිසුරුන් ආරක්ෂා කිරීමට නීතිඥ සංගමය ඉදිරියට පැමිණ ඇති බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමට ඔහු...

අලුත් චන්ද ක්‍රමය නිසා ලංකාවේ බිහිවූ පුංචිම මන්ත්‍රීවරිය මෙන්න… (PHOTO)

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණින් අනුරාධපුරය මහ නගර සභාවට තරග කළ සචිනි කාරියවසම් මෙරට ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙසින් වාර්තාවක්ද තබමින්...

දිගින් දිගටම දේශපාලනයෙන් ඉවත්වන්න කී ඥානම්මාව ගෝඨා හදිසියේ මුණගැහෙයි…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා පිවිතුරු හෙටක් පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා අද (16) සාස්තරකාරියක් වන ඥානම්මාව හමුවීමට අනුරාධපුරයට ගොස් තිබේ. ඇය හිටපු ආරක්ෂක...

ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මහරගම අනාතවෙයි… ජයග්‍රාහකයන් හට කුමක් වෙයිද..? (VIDEO)

පවතී ප්‍රාදේශීය සභා මැතිවරණය ඉදිරිපත්වූ පක්ෂ සියල්ලම අභිපවමින් පොදුජන පෙරමුණ ජය තහවුරු කිරීමට සමත් වුයේ දේශපලම මතදාරින් අන්දමන්ද කරමිනි. ආණ්ඩු බලය තිබියදී මෙවන් විපර්යාසයකට...

සාගල නිතිය හා සාමය අත්හරි… සරත් ෆොන්සේකා තනතුරට කරගහයි…

ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින්...

යහපාලන ආණ්ඩුවෙන් යන කෙනෙක් යන්න… රජිතාගෙන් සැර ප්‍රකාශයක්…

අග්‍රාමාත්‍යධුරයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී...
Inline
Inline