Home දේශීය තතු

දේශීය තතු

සුනාමි අවදානම් නැහැ… කටකතා වලට රැවටෙන්න එපා…

සුනාමි අවදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින...

අධිකරණයට අපහස කල පාදෙණිය වැරදි කරු වෙයි…

අධිකරණයට අපහාස කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එල්ල වී ඇති චෝදනාවෙන් ඔහු නිදහස් කරන ලෙස සිදුකළ ඉල්ලීමක් අභියාචනාධිකරණය...

ලංකාවට බලපෑ අවපීඩන තත්වය වයඹ දෙසට බර දිවයිනෙන් ඉවතට යයිද…

නැගෙනහිර දෙසින් දිවයිනට කිලෝමීටර් 800ක් දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදරි පැය 12 ඇතුළත පීඩන අවපාතයක් දක්වා...

සර්පයන් මදිවට මඩකළපු මුහුදට කිඹුල්ලුත් ඇවිත්…

මඩකළපුව - නාවලඩිය ප්‍රදේශයේ ධීවර දැල්වලට මුහුදු සර්පයන් විශාල වශයෙන් හසු වූයේ එම ප්‍රදේශයේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා බව නාරා ආයතනය පවසයි. සුනාමියක්...

කන්න බොන්න නැතුව සියදිවි හානුකර ගැනීමට තැත්කළ පවුලකට ජිවය පොවන ලොකුහාමුදුරුවෝ…

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නොසිටියා නම්, තම පවුලටම මහමග හිඟාකෑමට වන බව දරුවන් සිවුදෙනෙකුගේ මවක වූ දැනට අංශභාගය රෝගය සෑදී ඔත්පොලව සිටින දවුලගල හන්දෙස්සේ...

සිරිපා වන්දනා සමය අදින් ඇරඹෙයි…

මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක...
Inline
Inline