Home දේශීය තතු

දේශීය තතු

7 වසරේ පාසල් දැරියන් 6ක් අපයෝජනය කල ගුරා මාට්ටු

පන්ති කාමරයේදි දැරියන්ගේ අත් වලින් අල්ලා ශරිරය ස්පර්ශ කරන බවත් පාසැල් දැරියන් 06 දෙනෙකුට එම පාසැලේම සේවය කරනු ලබන විද්‍යා විෂය භාර ගුරුවරයකු ලිංගික...

සිංගප්පූරු ක්‍රමයට වෙනස් කරන්න ලංකාව හෑන්ඩ් ෂවර් වෙනුවට ටොයිලට් ටිෂූ භාවිතය...

කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (පිරිසිදු කිරීමේ උපකරණ) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ. වතුර භාවිත කිරීම හේතුවෙන්...

අමාත්‍ය අනුර ප්‍රියදර්ශනට “හූ” සංග්‍රහයක්

අරණායක විපතට පත් ජනතාවගේ ගැටලූ සාකච්ඡා කිරීම  සඳහා ඊයේ (16) අරණායක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමි‚  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන...

සිංගප්පුරු යන්න ඔබත් 50000ක් දුන්නද

විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් වංචා කරන සංවිධානාත්මක ජාවාරමක් කාන්තාවක් හා පුරුෂයෙකු එක්ව ක්‍රියාත්මකවනවා. මාළඹේ ප්‍රදේශයේ ජීවත්වන මෙම කාන්තාව ඉහළ වැටුපකට සිංගප්පූරුවේ රැකියා ලබාදෙන නියෝජිතයෙකු...

අධිවේගී මාර්ගයේ දරුවකු ප්‍රසූත කරයි

හලාවත ප්‍රදේශයේ යුවළක්  කොළඹ පෞද්ගලික රෝහලකට යන අතරතුරදී එනම් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අධිවේගී පොලිස් කොට්ඨාසයට අයත් මෝටර් රථයක  බිලිඳකු ප්‍රසූත කිරීමේ සිද්ධියක්...

යුක්තිය ඉටුවීම අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය අපේක්ෂා කරන හුදු මහත් ජනතාවගේ...

නීතියේ පාලනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කරන තවත් සිදුවීමක් පසුගිය දෙවැනිදා වාර්තා වූයේ නීතියේ දෙවොල යැයි පැවසෙන අධිකරණ පරිශ්‍රයක් තුළදී ය. ඒ අධිකරණ සේවා...
Inline
Inline