“ද හින්දු” පුවත සත්‍යයෙන් තොර බවට රජයෙන් නිවේදනයක්… (VIDEO)

ජනාධිපති කාර්යාලයේ ඊයේ (16) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ කරුණු බව පවසමින් රෝ සංවිධානය ජනාධිපතිවරයා ඝාතනයට තැතත් කළ බවට පලවන පුවත "සම්පූර්ණයෙන්ම සත්‍යයෙන්...

ශ්‍රීලනිපය – ‍පොහොට්ටුව එක්ව අලුත්ම ලකුණක් යටතේ නව පෙරමුණකින් මහ මැතිවරණයට…

ශ්‍රීනිපය හා ‍පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව නව පෙරමුණක් නිර්මාණය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ අනුමැතිය දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බි....

හිටපු අගමැති තවමත් නිලරථ භාර දී නැහැ… රනිල්ට අරලියගහ මැදුරෙන් රතු එළියක්…

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබූ වාහන සංචිතය සතු වාහන නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේවන තෙක් ලබා දී නොමැති බව...

තීරණාත්මක දිනය අදයි… ලොවම කතා කළ ලංකාවේ දේශපාලන අර්බුදය අද පාර්ලිමේන්තුවේ විසඳේවිද…

ඊයේ (15) පක්ෂ නායකවරුන් හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්විණි.මෙහිදී වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.මේ පිළිබඳව අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන...

ජනාධිපති මානසික රෝගියෙක්ද.. අධිකරණයේ ගොනුකල නඩුවට අද දුන් අවසන් තීන්දුව මෙන්න…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්වය සම්බන්දයෙන් වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන්නැයි අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප‍්‍රභ කරමින් ඉවත දමා තිබේ. රුපියල් ලක්‍ෂයක...

දේශපාලන තත්වය කෙසේ උනත් සංවර්ධන කටයුතු දිගටම කරන්න නියෝග…

රටේ පවතින දේශපාලන තත්ත්වයන් බාධාවක් කර නොගෙන මේ වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපති...

පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා පැවැත්වෙයි…

එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී...

මැතිවරණය ජනවාරි මස 5… අතිවිශේෂ ගැසට් පත්‍රය මෙන්න…

2019 ජනවාරි මස 05 දා මැතිවරණය පැවැත්වීමටත්, ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය...

අවතැන් වුවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය රිශාද්ට.. අධ්‍යාපනය අකිලට… අමාත්‍යංශ සියල්ල බෙදීයන හැටි මෙන්න…

අලුතින් පත්වන ආණ්ඩුවේ අමාත්‍යංශ බෙදී යන ආකාරය අපට වාර්තා වී ඇත. එ අනුව අමාත්‍ය වරුන් තිහකට පහත ආකාරයෙන් අමාත්‍යංශ බෙදී යනු ඇති.

දෝෂාභියෝගයක් ගෙන්න අපි උත්සහ දරන්නේ නැහැ… අපේ ජනාධිපතිතුමා රැක ගැනීමට අපි කටයුතු කරනවා…

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා...