තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට…

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (ඹ්ඵ්ළ්) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකීය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන කොමිලා වික්ටෝරියන්ස්...

ශතකයක් ගත්තු ඇන්ජලෝ ලොවටම තම ෆිට්නස් පෙන්නයි… (PHOTO)

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. මේ වන විට නොදැවී ලකුණු 107ක් රැස්කරගෙන...

ICCය ශ්‍රී ලංකා දගපන්දු යවන්නන්න්ට වල කපනවාද…

සාර්ථක ක්‍රිකට් පන්දු යවන්නෙකු බිහිවෙන මූලික ලකුණු පහළවන්නේ ඔහුගේ පළමු තරග කිහිපයේදීමයි. ඒ ලබා ගන්නා කඩුලු ප්‍රමාණය මත නොවේ. ඔහු කෙතරම් හොඳින් වර්ධනය වනවා...

හතුරුසිංහ එක්ක බෑ… කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක ඉල්ලා අස්වෙයි…

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් මත චරිත්...

කුසල් මෙන්ඩිස්ට දැන් නිවාඩු යන්න කාලේ හරි – මහේල ජයවර්ධන…

දිගින් දිගටම අසාර්ථකත්වයට පත් ව සිටින යොවුන් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කෙටිකාලීන විවේකයක් ලබාදිය යුතු බව හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා. තරග 23 දී අර්ධ...

ඔලිම්පික් දිනු පුංචි පාරමිට විරුද්ධව සුසන්තිකාගෙන් දරුණු ප්‍රකාශයක්… (VIDEO)

පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදි වඩා අවදානයක් හිමි වූයේ ධීවර...

මින් පෙර දැක තිබෙනවාද..?අමුතු ආකාරයේ දැවීයාමක් නිසා ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟය උණුසුම් වෙයි...

පාකිස්ථානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් පිටියේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ දුවද්දි දැවීයාමක් දැකගන්නට ලැබුණා. මෙම දුවද්දි...

මා රවටා හෝටල් කාමරයකට අරන් ගියා… අර්ජුනට හා මාලිංගට එරෙහිව ගුවන් සේවිකාවක ඇතුළු ඉන්දිීය...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් තමන්ට අතවර කිරීමට උත්සහ කළ බවට ඉන්දීය කාන්තාවන් චෝදනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම චෝදනාව කර ඇත්තේ...

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් අහිමි වීමේ අවදානමක්…

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධි අතිශයින් බරපතළ බවත්, දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණ හොත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තත්ත්වය...

තරඟ පවාදුන් හිටපු නායකයෙක් ඇතුළු වත්මන් ක්‍රීඩකයන් පිරිසක් ගැන අයිසිසියෙන් පැමිනිලි…

මෙරට කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිදු වූ බව කියන දූෂණ හා තරග පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් ප‍්‍රධානියෙකුට සහ හිටපු නායකයෙකු ඇතුලූ කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල...