පාස්කු ඉරිදා දින සිදුකල ප්රහාරය සංවිධානය කිරීම සඳහා තව්හීද් ජමාත් ප්රධාන කාර්යාල 241/ඒ ශ්රී සද්ධර්ම මාවත, කොලඹ යන ලිපිනයේ ඉඩම ලබා දුන්නේ ද අද වීරයා වෙන්නට තටමන නන්දසේන ගෝටාබය රාජපක්ෂවිසින් බව හෙළිවී ඇත.
මොහොමඩ් සහ්රාන් නම් මරාගෙන මැරෙන ත්රස්තවාදී සංවිධානයේ නායකයාගේ මහ ගෙදර වූයේ මේ ස්ථානයයි.
හමුදා බුද්ධි අංශ ගිණුම් යටතේ තව්හීද් ජමාත් සාමාජිකයන්ට මුදල් ගෙවා ඇති බවද දැන් හෙළි වී තිබේ. එවැනි 26 කගේ නම් ලැයිස්තුවක් ද තිබේ.
තවත් විස්තර පසුවට…